31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

සමුගත් ප්‍රින්ස්‌ගේ රෝහල් බිල මාසයක් තුළ ගෙවිය යුතුයි – කරන්න යන දේ මෙන්න

ජීවිතයෙන් සමුගත් ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්තගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ජාතික තරුණ සේවා සභාව නොමිලේ සිය පරිශ්‍රය සහ  සම්පත් ලබා දීමට තීරණය කර තිබෙනවා.
තරුණ සේවා සභාපති එරන්ද වැලිඅංගේ මේ බව  ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්‌කුවෙල් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ පෞද්ගලික රෝහලෙන් ප්‍රින්ස්‌ගේ දේහය නිදහස්‌ කර ගැනීම සඳහා රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක්‌ රෝහලට ගෙවීමට තිබූ අතර  එය මසක්‌ ඇතුළත ගෙවන  පොරොන්දුව මත දේහය නිදහස්‌ කර ගනු ලැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

දැරියකගේ හිරි ඔතප් බින්දැයි ගුටි පූජාවක්

Shiran Viraj

මව්වරුන්ගේ දිනය ලොකුවට සමරන අපිට පියවරුන්ගේ දිනය අමතකද?

Shiran Viraj

ගිලිහි යන හිසකෙස් රැක දී තට්ටය පැදීම වැලක්වීමට සාර්ථක අත් බෙහෙතක්

Shiran Viraj
Translate »