28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNewsPolitical

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි

නව ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දෙන්නේ නම් විධායක ජනාධිපතිධුරය අනිවාර්යයෙන් අහෝසි කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පි.පෙරේරා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රමාණවත් නොවන බවයි.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

රූ රැජනකගෙන් සාරංගට හාදුවක්

Shiran Viraj

ලෝක සාම සමුළුවේ ප‍්‍රධාන දේශණය මෛත‍්‍රීගෙන්.. ආරාධනය බෑන් කී මූන්ගෙන්..

Shiran Viraj

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…

Shiran Viraj
Translate »