27.3 C
Colombo
2026-10-29
mediahumanrights.lk
International NewsNews

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

ගණිකා නිවාසයක් වටලන අවස්ථාවේ  තරුණියක් එහි සංචාරකයන් දෙදෙනෙකු සමඟ එකවර ලිංගිකව එක්වෙමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාල සිදුවීම තායිලන්තයේ සිදුවූවක් බවත් Pattaya පොලිසිය විසින් එම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
අදාළ තරුණියගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවටයි වාර්තා වන්නේ.
එම වැටලීම සිදුවන අවස්ථාවේ තරුණිය මෙලෙස විදෙස් සංචාරකයන් දෙදෙනකු සමඟ Jacuzzi ක සිටිමින් ලිංගිකව එක්වෙන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
එම ගණිකා නිවාසයේ පැයක් ගතකිරීමට බාත් 3,000 ක් පමණ මුදලක් අයකර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
කෙසේවෙතත් මෙම අවස්ථාවේ තවත් ගණිකාවන් 15 ක් පමණ එම නිවහනේ පහළ කොටසේ තවත් පිරිසක් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මෙවැනි ගණිකා නිවාස එම ප්‍රදේශයෙන් සහමුලින්ම ඉවත්කිරීමටයි මෙලෙස හදිසි වැටලීම් සිදුකිරීම ආරම්භ කර ඇත්තේ.
එම වැටලීම සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Shiran Viraj

ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත‍්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි..

Shiran Viraj

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළට

Shiran Viraj
Translate »