27.8 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNewsPolitical

පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් හිටපු ජනපතිට ඇරයුමක්

පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනයක් ලැබී තිබෙනවා. එම විශ්ව විද්‍යාලය මගින් පවත්වන 2017 ‘‘ජාතික ආරක්ෂාව සහ යුද්දය පිළිබඳ ’’ සමුළුවේ දී මෙම දේශනය සිදු කෙරෙණු ඇති.
පකිස්තාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ප‍්‍රධානියා වන ලූතිතන් ජනරාල් රිස්වාන් අක්තාර් විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම ආරාධනය සිදු කර තිබෙනවා. ඒ අනූව ‘‘ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අත්දැකීම් සහ උගත් පාඩම්’’ යන තේමාව ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතා සිය දේශනය පැවැත්වීමට නියමිතයි. මෙම මස 20 වැනි දා පෙරවරු 11.30 සිට පස්වරු 1.30 දක්වා මෙම දේශනය සිදු කෙරෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..

Shiran Viraj

ආපදාවට පත් ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්

Shiran Viraj

2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..

Shiran Viraj
Translate »