mediahumanrights.lk
Local NewsNews

රජයට එරෙහි උද්ඝෝෂණවලට සැප්තැම්බරයේ සිට ස්ථාන

ජයට එරෙහිව උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම සදහා කොළඹ නගරය තුළ ස්ථාන 3ක් වෙන්කරදීම ලබන සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතයි.
ජනතාවගේ එදිනෙදා ජිවිතයට බලපෑමක් නොවන ආකාරයට විරෝධතාකරුවන්ට සිය විරෝධතා පැවැත්වීම සදහා ස්ථාන වෙන්කරදීම මෙහි අරමුණයි.
ඒ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළව දැනටමත් කොළඹ නගරයේ ස්ථාන 3 ක් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රජයට එරෙහි සිදු කෙරෙන උද්ඝෝෂණවලට සහභාගි වන පුද්ගලයන්ට අවශ්‍ය වැසිකිලි හා කැසිකිලි පහසුකම්ද අදාළ ස්ථානවල සකස් කිරිමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා මෘතදේහ භූමදානයට අනුමැතිය දීම ගැන පකිස්තාන අගමැතිගෙන් පැසසුම්

Shiran Viraj

කොළඹ පාලම්-ගුවන් පාලම් පුපුරුවන්න ත‍්‍රස්තවාදී සැලසුමක්- බුද්ධි අංශ අනතුරු අගවයි..

Shiran Viraj

විමල්ට ඇප

Shiran Viraj
Translate »