mediahumanrights.lk
Local News News Political

ප්‍රධාන අමාත්‍යධූරයෙන් ඉවත්වෙන්න මම සූදානම්!

පළාත තුළ සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අසමත් වන්නේ නම් ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඵලදායීතාවය, ක්‍රියාවෙන් සනාථ කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.
බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී චාමර සම්පත් දසනායක ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම තම පළාත තුළ සෞඛ්‍ය  ගැටළු විසදීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවද චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

ප්ලාස්ටික් යැයි කියු සහල්වල විද්‍යාගාර පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිපල මෙන්න

Shiran Viraj

කළු කඩේ ගෑස් 4500යි

Shiran Viraj

ලංකාව නිසා චීනය හා ඇමරිකාව අතර මත ගැටුමක්

Shiran Viraj