29.4 C
Colombo
2026-08-17
mediahumanrights.lk
SportsSports News

පරාජිත ඉන්දීය ක්‍රීඩකයන්ට "තාත්තා" මතක් කළ පුද්ගලයාට සිදුවූ දේ මෙන්න

න්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් විවිධ ආගමික වතාවත්වල පවා නිරත වුණා.
කෙසේ වෙතත්, මෙම තරගාවලියට එක් වූ කණ්ඩායම් අතරින් පහළම ශ්‍රේණිගත කිරීම් ස්ථානයේ පසු වූ පාකිස්තානුවන් තරගාවලිය ආරම්භයේදී කිසිවෙකුත් විශ්වාස නොකළ අයුරින් ශූරතාව දිනා ගැනීම ඔවුන්ගේ සම්ප්‍රදායික පසමිතුරන් වන ඉන්දීය ක්‍රීඩාලෝලීන් කුපිත කළ සිදුවීමක් වුණා.
මේ තරගය අවසන් වනවිට දකුණු ආසියානු කලාපයට රාත්‍රිය උදා වී තිබුණත් රැය පහන් වන තුරුම පාකිස්තානුවන්ගේ ප්‍රිතියත් ඉන්දියානු ක්‍රීඩා ලෝලීන්ගේ පරාජයේ වේදනාවත් විවිධාකාරයෙන් දැක ගන්නට ලැබුණා.
මේ අතර පකිස්ථාන ක්‍රීඩා ලෝලියෙක් විසින් තරඟය ජය ගැනීමෙන් අනතුරුව අශෝභන ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එම අවස්ථාව පහතින්.
https://www.facebook.com/MeApeHiru/videos/807033262788922/
 

Related posts

ශ්‍රී ලංකා-පකිස්ථාන පළමු තරඟයේ අවසන් දිනය අදයි

Shiran Viraj

මහේල බිරිඳ නිසා ලැබුණු 'එංගලන්ත වරම' පුද්ගලික හේතුවක් කියමින් අත්හරී

Shiran Viraj

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

Shiran Viraj
Translate »