mediahumanrights.lk
Local News News Political

නාවින්න රජමහා විහාරයේ සීමා මාලකය සහ ධාතු මන්දිරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

මහරගම – නාවින්න රජමහා විහාරයේ ඉදිකළ සීමා මාලකය සහ ධාතු මන්දිරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා.
ලක්ෂ 100කට අධික මුදලක් වැය කරමින් මෙම අභිනව ධාතු මන්දිරය සහ සීමා මාලකය ඉදිකර තිබෙනවා.
එම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා ආගමික වතාවත්වලට ද සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

කරට කර සටනක්‌ දී ලංකාව අවසන් පන්දුවේදී ජය ගනී

Shiran Viraj

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj

ඩීසල් ලීටරයකින් 12ක් පාඩුයි.. මොකද කරන්නේ…

Shiran Viraj