mediahumanrights.lk
Local NewsNews

තැපැල් වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක

වැඩවර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති 28 ක නියෝජිතයන් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිටත් අඛණ්ඩව කි්‍රයාත්මක වන බවයි.
අද දිනයේ හෝ රජයේ පාර්ශවයෙන් සාකච්ඡාවකට අවස්ථාවක් ලැඛෙනු ඇතැයි අපේක‍ෂා කරන බවද චින්තක බණ්ඩාර සදහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

දකුණු අප්‍රිකාවට යන ගමනේ දීත් සූමා ශ්‍රී ලංකාවට

Shiran Viraj

සුළි කුනාටුව ඉන්දියාවට

Shiran Viraj

ගිනි අවි රැගත් කණ්ඩායමක් මහ දවල් වත්තලදී මුදල් කොල්ලකයි

Shiran Viraj
Translate »