28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑ

ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දැමීමේ සූදානමක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ඡන්ද ලේඛන සකස් කිරීම ඇතැම් ප්‍රදේශවල දුෂ්කර වුව ද එය ඉදිරියේ දී යථා තත්ත්වයට පත් වනු ඇති බවය.
හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් වුවහොත් නව ඡන්ද හිමි නාමලේඛනයක් ඉදිරිපත් කළ යුතු බැවින් අදාළ කටයුතු සැලසුම් කළ පරිදි සිදුකළ කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා රත්නපුර නගරයේ පැවති වැඩසටහනකින් අනතුරුව සඳහන් කළේය.

Related posts

සියළු වතු කම්කරුවන්ට නිවාස අයිතිය ඔප්පුවකින්…

Shiran Viraj

අනිද්දා කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි – අත්හිටුවන වේලාව මෙන්න

Shiran Viraj

ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි..

Shiran Viraj
Translate »