29.2 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNewsPolitical

දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතුයි

දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන් එක්ව කටයුතු කිරීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙන්ව කටයුතු නොකළ යුතු බවය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දරුවන් දහම් පාසල් අධ්‍යාපනය වෙත යොමුකිරීම සම්බන්ධයෙන් ද අදහස්  පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

”අවුරුදු 15කට පස්සේ තමයි අබසිරි මගේ හෙළුව දකින්නේ, ඔහු මට කළ දේවල් දන්නේ මම විතරයි”-සේමිණි ඉද්දමල්ගොඩ

Shiran Viraj

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

Shiran Viraj

මධ්‍යම පළාත් සභාව පොලිතීන් තහනම් කරන්න සැරසෙයි

Shiran Viraj
Translate »