mediahumanrights.lk
Local News News

ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියි

ඉල්ලීම් 03ක් සහ පරිපාලන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පළාත් ගිලන් රථ රියදුරු සංගමය පවසනවා.
ඒ අනුව හෙට (27) සහ අනිද්දා (28) දෙදින දිවයිනේ සියලූ රෝහල්වල ගිලන් රථ ධාවනය ඇතුළු සියලූ කටයුතු නතර වනු ඇතැයි එහි ලේකම් අමරානන්ද වඩුගේ ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත් හදිසි සේවාවන් ක‍්‍රියාත්මක කරන බවයි අමරානන්ද වඩුගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

පලස්තීන-ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එළඹෙන්න සූදානමක්

Shiran Viraj

කොරෝනා සටන නියතවම ජය ගන්නවා..- ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්…

Shiran Viraj

සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට

Shiran Viraj