mediahumanrights.lk
International News News

ග්වාතමාලාවේ භූ කම්පනයෙන් 3 ක් මරුට

බටහිර ග්වාතමාලාවේ සිදුවූ භූ කම්පනයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පල්ලියක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර මෙක්සිකානු දේශසීමාව ආසන්නයේ කුඩා ගමක සිටි අනෙක් කාන්තාව කම්පනය නිසා ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
රිච්ටර් මාපකයේ 6.6ක ප්‍රලත්වයකින් සිදුවී ඇති භුමිකම්පනය හේතුවෙන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර ග්වාතමාලා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය ද විසන්ධි වී තිබේ.
භූමිකම්පනය මෙක්සිකෝව ඇතුළු අසල්වැසි රටවල් කිහිපයකට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…

Shiran Viraj

මෛත‍්‍රී-රනිල් උන්නා නම් ලංකාව කොරෝනාවෙන් ඇමරිකාවත් පරදනවා..

Shiran Viraj

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කර ගන්න ජාත්‍යන්තර අධිකරණය හමුවට වුවත් යනවා – කාදිනල් හිමිපාණන්

Shiran Viraj