mediahumanrights.lk
Local News News

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේ

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්  මීට සුළු මොහොතකට පෙර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
ඒ,කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයටයි.
(under the courtesy of nethfm news web)

Related posts

යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයි

Shiran Viraj

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

Shiran Viraj

ක්‍රිකට් ක්‍රිඩාවට මතුව ඇති තත්ත්වයට පාලකයින් වගකිව යුතුයි

Shiran Viraj