mediahumanrights.lk
Local News News

ගංජා ජාවාරම්කරුවන් තුන් දෙනෙකු රත්නපුරයේදී අත්අඩංගුවට

රත්නපුර, කල්තොට ප්‍රදේශයේදී ගංජා ජාවාරම්කරුවන් තුන්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රත්නපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය උපාය දූතයන් යොදවා සිදුකළ වැටලීමකදීයි.
ඔවුන් සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 14 කට ආසන්න ප්‍රමාණයක්ද සොයා ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සැකකරුවන් වයස අවුරුදු 40, 41 සහ 42 වන වියේ පසුවන කල්තොට සහ හම්ඛෙගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
ඔවුන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

ජන බලයට දුන් කිරි පැකට් ගැන වාර්තාව සැකයි

Shiran Viraj

කේක් මිල බහී..

Shiran Viraj

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..

Shiran Viraj