mediahumanrights.lk
Local NewsNews

අදත් තද වැසි

නිරිතදිග මෝසම් තත්ත්වය සක‍්‍රීයව පැවතීම හේතුවෙන් අද (25) දිනයේ ද දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ පැවසුවේ කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත‍්‍රික්කවලට තරමක තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර මන්නාරමේ සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
(under the courtesy of nethfm news web)

Related posts

කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළට

Shiran Viraj

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..

Shiran Viraj

මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..

Shiran Viraj
Translate »