mediahumanrights.lk
Local News News

අන්තරේ සමග සරසවි සිසුන් ගැටේ – STF කැඳවයි..තිදෙනෙක් රෝහලට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් ශිෂ්‍ය කණ්ඩායමක් අතර  ජයවර්ධනපුර  සරසවියේ දී ගැටුමක් ඇතිව තිබෙනවා.
ඊයේ (30) මධ්‍යම  රාත්‍රි  මෙම ගැටුම හටගෙන ඇති අතර  සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය  පවසනවා.
පොලිසිය හා විශේෂ කාර්ය  බලකාය කැඳවා සිසුන් විසුරුවා හැරී  බවද පොලිසිය  සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
(under the courtesy of nethfm news web)

Related posts

බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..

Shiran Viraj

එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයි

Shiran Viraj

අරක්කු බෝතල් පහක් දී පෙට‍්‍රල් ලීටර පහක් ගනී…

Shiran Viraj