27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

නිරිත දිග මෝසම සක‍්‍රීය වීම නිසා ප‍්‍රදේශ රැසකට වැසි

නිරිත දිග මෝසම සක‍්‍රීය වීමත් සමග දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලි මීටර් 75කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට අධික වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශයට අධික සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයින වටා ඇති මුහුද් ප‍්‍රදේශවල සුලං වේගයද ඉහළ යා හැකියි.
(under the courtesy of nethfm news web)

Related posts

රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්

Shiran Viraj

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

Shiran Viraj

දෙන්නේ ගෑස් ඉල්ලුමෙන් 30%යි… අලෙවි නියෝජිතයන් අමාරුවේ..

Shiran Viraj
Translate »