26.7 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsSportsSports News

ලියනෝල් මෙසීට අත්හිටවූ සිර දඬුවමක්

ලොව කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකු වන ආජන්ටිනා ජාතික ලියනොල් මෙසීට මාස 21 ක  අත්හිටවූ සිර දඬුවම් නියම කර තිබෙනවා.
බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට මෙසී වරදකරු බවට තීන්දු කිරීමෙන් අනතුරුවයි ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දඬුවම නියම කර ඇත්තේ.
ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙසී ඩොලර් 40 ලක්ෂයක පමණ බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයි

Shiran Viraj

ලංගම ගොඩදාන සූත්තරේ ජනපති කියයි..

Shiran Viraj

අමතක වූ කුලසේකර අවසානයේ ශ‍්‍රී ලංකා පිලට කැඳවයි

Shiran Viraj
Translate »