mediahumanrights.lk
Local News News

බොල්ගොඩ වේල්ලක් අනතුරේ! පොලිස් වසම් 06ක් අවධානමේ

බොල්ගොඩ ජලාශයේ පනාපිටිය වේල්ල කැඩී යාමේ අවධානමක් හේතුවෙන් වාද්දූව, බණ්ඩාරගම, අඟුරුවාතොට, මොරේතුඩුව, පානදුර උතුර සහ දකුණ ගං වතුර අවධානමක්ට ලක්විය හැකි බව පොලිසිය නිවේදනය කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

රෝයිට මෙහෙම නම් අනෙක් අයට?

Shiran Viraj

ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව වාර්තාවක්

Shiran Viraj

''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''

Shiran Viraj