28.9 C
Colombo
2026-02-04
mediahumanrights.lk
Local NewsNews

නිල්වලා ගඟේ ඉවුරු කැඩී යෑමේ අවධානමක් – ගම්මාන රැසක ජනතාව ඉවත් කරයි

නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානමක් හේතුවෙන් මාතර ප‍්‍රදේශ කිහිපයක වැසියන් ඊයේ (27) රාත‍්‍රීයේ එම ප‍්‍රදේශවලින් ඉවත් කෙරුණා.
එහි අවදානම තවමත් පහව ගොස් නැහැ.
අද (28) පෙරවරුවේ මේ පිළිබඳව සිදු කළ විමසීමකදී මාතර ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන් සඳහන් කළේ නිල්වලා ගඟේ ඉවුරු බිදී යාමේ අවදානම තවදුරටත් දක්නට ලැබෙන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්

Shiran Viraj

වසන්ත ඔබේසේකරයන් දිවි සිනමාවෙන් බැස යයි

Shiran Viraj

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා නොගැනීම නිසා ගැටළු මතුවෙලා

Shiran Viraj
Translate »