mediahumanrights.lk
Local News News

නිරිත දිග මෝසම සක‍්‍රීය වීම නිසා ප‍්‍රදේශ රැසකට වැසි

නිරිත දිග මෝසම සක‍්‍රීය වීමත් සමග දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලි මීටර් 75කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට අධික වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශයට අධික සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයින වටා ඇති මුහුද් ප‍්‍රදේශවල සුලං වේගයද ඉහළ යා හැකියි.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් විස්තර ඉස්සරහට

Shiran Viraj

කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..

Shiran Viraj

ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…

Shiran Viraj