2026-09-17
mediahumanrights.lk
Local NewsNews

ගාල්ලේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් කෑම පිසින රැඳවියන් – Photos

ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හාරලක්ෂ 38,295 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන් අසරණ වුණු මොවුන් වෙනුවෙන් දිවයිනේ විවිද ස්ථානවල ආධාර සහ ආහාර රැස් කෙරෙනවා.
මේ අතර ගාල්ලේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් ගාල්ල බන්ධනාගාර රැඳවියන් පිරිසක් විසින් කෑම සකසන ආකාරයයි දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරු වනවා
එම ඡායාරූප කිහිපය පහතින් දැක්වේ.
(under the courtesy of hirunews news web)

Related posts

සම්බාහනේ Free කරන්නැයි ඉල්ලූ පොලිස් පරීක්ෂකව පොලිසියට භාරදීලා

Shiran Viraj

මෙම Lockdown කාලයේදී 5000ක් නෑ.. 2000යි..

Shiran Viraj

කොලඹ ජලයෙන් යටවිය හැකි ස්ථාන 22ක්…

Shiran Viraj
Translate »