26.1 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNews

කේරල ගංජා කිලෝ 327ක් සහ පිස්තෝලයක් සමග සිවුදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 327ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු කැළණිමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ  වැටලීමකදීයි.
පළමුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
ඔවුන්ගේ ජංගම දුරතකතන පරික්ෂා කිරිමේදී සැකකටයුතු තවත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පසුව කළ වැටලිමකදි අදාළ සැකකරුද තොටළඟ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.
ඔහු සතුව තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

වහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..

Shiran Viraj

දල වෙඩි තැබීමට ඇල්ලූ කාන්තාව ඇතුළු තිදෙනා අධිකරණයට

Shiran Viraj

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj
Translate »