28.4 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

හීලෑ අලි ඇතුන් හිඟයෙන් පෙරහර පැවැත්වීම අර්බුදයක – බස්නායක නිලමේවරු මහ නායකහිමිවරුන් හමුවේ

මෙවර සියලු දේවාලවල පෙරහර එකම නැකතකින් ආරම්භ කිරීමට සිදුව ඇති නිසා හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් මතුවන බව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ පවසනවා.
ඔහු ඉල්ලා සිටින්නේ වනජීවි භාරයට ගෙන සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු හෝ නිදහස් කරන දෙන ලෙසයි.
රුහුණුකතරගම මහා දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරුන් ඇතුළු අලි හාම්පුතුන් පිරිසක් ඊයේ දිනයේදී සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් මුණ ගැසුණා.
ඒ, අලි ඇතුන් හිඟවීමෙන් දේවාලවල පෙරහැර පැවැත්වීමට බාධා මතුවීම පිළිබදව මහනායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහායි.
(under the courtesy of hirunews news web)

Related posts

කලින් ආණ්ඩුව විසිරවීම සිහිනයක්

Shiran Viraj

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Shiran Viraj

ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි

Shiran Viraj
Translate »