mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNewsPolitical

ඉදිරි කන්නයේ නොමිලේ බිත්තර වී

රටේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරාගත හැක්කේ සෑමවිටම රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ සැළසුම් සහ ඉලක්ක තුලින් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව ගොවි සංවිධාන වෙත නොමිලේ කෘෂි උපකරණ ලබාදීමේ උත්සවයකට අනුරාධපුර මහජන ක්‍රිඩාංගණයේදී ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ඉදිරි කන්නයේ වගා කටයුතු සදහා වී ගොවීන්ට බිත්තර වී රජය මගින් ලබාදෙන බවද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
(under the courtesy of hirunews news web)

Related posts

අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

Shiran Viraj

ලයනල් මෙසී මෙවර රන් පාවහන දිනා ගනියි

Shiran Viraj

ගම්මිරිස් ගොවීන් අසීරුවේ

Shiran Viraj
Translate »