2026-11-02
mediahumanrights.lk
Local NewsNews

‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..

‘බ්ලොක්චේන්’ තාක්ෂණය උපයෝගී කරගනිමින් බිහිවන නව ව්‍යාපාර සඳහා ආයෝජන අලෙවිකරණ සහාය සහ විශේෂඥ උපදේශන සේවා ‍සපයන ආයතනක් මෙට විවෘත කර තිබේ.

‘GROW’ ආයතනයේ මූලස්ථානය විවෘත කිරීම ‍අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුව ඇත.

Related posts

මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට ගුටි අනි..

Shiran Viraj

ලංකා ඉතිහාසයේ අමාරුම සති තුන ඇරඹුනා..- අගමැති මාධ්‍ය අමතයි…

Shiran Viraj

වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයි

Shiran Viraj
Translate »