26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

ඉන්දියන් ගුවන් සීමා වසාදමයි – ශ්‍රීලංකන් ගුවන් කාලසටහන් වෙනස් වෙයි

ඉන්දියාව විසින් පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු කිරීම හේතුවෙන් හෙට (27) දිනයේදී ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ගුවන් මගීන්ට ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 0094197331979 හෝ www.srilankan.com වෙබ් අඩවියෙන් එම තොරතුරු ලබා ගත හැකියි.
සංශෝධනය වන ගුවන් ගමන් කාලසටහන පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවට කෘතිමව..

Shiran Viraj

අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයි

Shiran Viraj

දඹුල්ලේ ගොවීන්ගෙන් මැසිවිලි

Shiran Viraj
Translate »