mediahumanrights.lk
Local News News

ජාත්‍යන්තර වෙළඳාම ගැන ජාතික ප්‍රතිපත්තියට මූලික සංකල්පයක්

ශ්‍රී  ලංකාවට බලපාන ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන ජාතික ප්‍රතිපත්තියට මූලික සංකල්පයක් එළිදැක්වීමට පියවර ගෙන ඇති බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පවසයි.
එම පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක ලසන්ත වික්‍රමසිංහ මහතා පවසන්න් ආණ්ඩුවෙන් මේ පිළිබඳ කරන ලද ඉල්ලීම් වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම ප්‍රතිපත්ති ආකෘතිය එළි දැක්වීමට තීරණය කළ බවය.
(under the courtesy of adaderana news web)

Related posts

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Shiran Viraj

රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..

Shiran Viraj

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?

Shiran Viraj