30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
NewsSportsSports News

කොල්කටා නයිටිරයිඩර්ස් පිලට කඩුලු 7 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ රයිසන් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනිම කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහරදිමේ අවස්ථාව පූනේ කණ්ඩායමට ලබා දුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

අන්සතු හැඳුනුම්පත් හා ලියකියවිලි සමග ස්ත්‍රීන් දෙදෙනෙක් දැලේ

Shiran Viraj

වී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..

Shiran Viraj

චන්දි ප්‍රමුඛ සිංහ පැටවුන් අබුඩාබි වැලි කතරේ දස්කම් දක්වති , විජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)

Shiran Viraj
Translate »