28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsSportsSports News

කොල්කටා නයිටිරයිඩර්ස් පිලට කඩුලු 7 ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ රයිසන් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනිම කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුව පන්දුවට පහරදිමේ අවස්ථාව පූනේ කණ්ඩායමට ලබා දුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක දැවී ලකුණු 182ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රීලනිපය ගොඩ ගන්න කමිටු 10ක්! සිල් රෙදි ගැන ස්ථාවරයත් කියයි!

Shiran Viraj

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

Shiran Viraj

වත්කම් බැරකම් ප්‍රකාශ අන්තර්ජාලයෙන් බාරදීමේ කාලය ජූලි 7 දක්වා දීර්ඝ කෙරේ

Shiran Viraj
Translate »