mediahumanrights.lk
Local News News

ඉන්දියන් ගුවන් සීමා වසාදමයි – ශ්‍රීලංකන් ගුවන් කාලසටහන් වෙනස් වෙයි

ඉන්දියාව විසින් පරීක්ෂණාත්මක ගුවන් ගමනක් සිදු කිරීම හේතුවෙන් හෙට (27) දිනයේදී ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන වෙනස් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ගුවන් මගීන්ට ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 0094197331979 හෝ www.srilankan.com වෙබ් අඩවියෙන් එම තොරතුරු ලබා ගත හැකියි.
සංශෝධනය වන ගුවන් ගමන් කාලසටහන පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

අප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..

Shiran Viraj

ලෝකෙම දන්න චොකලට් වර්ගයක පණුවෝ ඉන්න හැටි

Shiran Viraj

මව ඝාතනය කර හදවත ආහාරයට ගත් සිත්පිත් නැති අජාසත් පුත්‍රයා

Shiran Viraj