28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Business Business News Local News News Political

ඉදිරි කන්නයේ නොමිලේ බිත්තර වී

රටේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරාගත හැක්කේ සෑමවිටම රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ සැළසුම් සහ ඉලක්ක තුලින් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව ගොවි සංවිධාන වෙත නොමිලේ කෘෂි උපකරණ ලබාදීමේ උත්සවයකට අනුරාධපුර මහජන ක්‍රිඩාංගණයේදී ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ඉදිරි කන්නයේ වගා කටයුතු සදහා වී ගොවීන්ට බිත්තර වී රජය මගින් ලබාදෙන බවද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
(under the courtesy of hirunews news web)

Related posts

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

Shiran Viraj

කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

Shiran Viraj

සරසවි පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)

Shiran Viraj