26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

විමල් අධිකරණයට අපහාස කරනවාලු

අධිකරණ තීන්දුවකට එරෙහිව උපවාස සිදු කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.
විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ උපවාසය පිළිබඳ අදහස් දක්වමින් කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අතීතයේ සිටි දේශපාලඥයින් සිරගත වූ ආකාරය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළා.
එහිදී හෙතෙම සඳහන් කළේ “විජේවීර හිරේ ගියේ දේශපාලනය කරලා..විජේ කුමාරතුංග හිරේ ගියේ දේශපාලනය කරලා..රත්නසිරි වික්‍රමනායක හිරේ ගියේ දේශපාලනය කරලා..ඒත් විමල් වීරවංශ හිරේ ගියේ රාජ්‍ය දේපළ අවභාවිතා කරලා.” යනුවෙනි.

Related posts

කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට

Shiran Viraj

එජාපය හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ අසුන්වලට බලෙන් පනී?රනිල් අගමැති පුටුවට?

Shiran Viraj

කිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..

Shiran Viraj
Translate »