27.8 C
Colombo
2026-09-02
mediahumanrights.lk
Local NewsNews

ලෝක ජල දිනයදා ජල සේවකයන් උද්ඝෝෂණයක

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා.
ඒ, කොළඹ නෙළුම් පොකුණ රගහල අසලදීයි. ලෝක ජල දිනයද අදට යෙදී තිබීම විශේෂත්වයක් වනවා.
මේ ජල සම්පාදන ශ‍්‍රම කොන්ත‍්‍රාත් සේවක මධ්‍යස්ථානයේ කැදවුම්කරු එස් ඞී එන් ලීලාරත්න.
මෙම උද්ඝෝෂණයටද යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී වඩාත් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලට එළඹෙන බවද උද්ඝෝෂකයන් කියාසිටියා.
(under the courtesy of nethfm news web)

Related posts

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Shiran Viraj

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

Shiran Viraj

නව ලිංගික අධ්‍යාපන විෂය මාලාවෙන් සංස්කෘතික වටිනාකම් විනාශ වන බවට කාදිනල්තුමාගෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »