27.2 C
Colombo
2026-07-05
mediahumanrights.lk
International NewsNews

ලැප්ටොප් තහනමට හේතුව හෙළිවෙයි

ගුවන් මගීන් සඳහා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඊයේ (21) පැනවූ ලැප්ටොප් පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ තහනමට හේතුව අයි.එස් ත්‍රස්ත තර්ජනයක් බව වාර්තා වනවා.
දෙරටේ බුද්ධි අංශයේ රහසිගත වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ ලැප්ටොප් පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ හරහා ගුවන් යානා තුලට බෝම්බ රැගෙන යාමේ අවධානමක් පවතින බවයි.
අයි.එස් ත්‍රස්ත සංවිධානය උඩු ගුවනේදී ගුවන් යානා පිපිරවීමක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බවටද තොරතුරු ලැබී තිබෙනවා.
පවතින තත්ත්වය මත ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඉදිරියේදී තවත් තීරණ කිහිපයකට අවතීර්ණ වීමට සැරසෙන බවට විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
(under the courtesy of hirunews news web)

Related posts

කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැති

Shiran Viraj

ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..

Shiran Viraj

මගේ ජනප්‍රියත්වයට වඩා බබාගේ සුරතල් වයස වටිනවා

Shiran Viraj
Translate »