2026-09-15
mediahumanrights.lk
News

මිරිහාන රැඳවුම් කඳවුරේ රැදී සිටි සිව් දෙනෙකු පළා යයි

මිරිහාන රැඳවුම් කඳවුරේ සිටි විදේශිකයන් සිව් දෙනෙකු ඉන් පළා යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිව් දෙනෙකු මෙලෙස පළා ගොස් ඇති බවයි.
නයිජීරියන් ජාතිකයන් දෙදෙනෙකු, තුර්කි ජාතිකයෙකු සහ මාලදිවයින් ජාතිකයෙකු මෙලෙස පළා ගොස් තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

‘අපි ෆේල් නෑ..’ ආණ්ඩුවෙන් කැම්පේන්

Shiran Viraj

දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට සුදානම්

Shiran Viraj

එක් අවුරුදු සිඟිතියට වධ හිංසා කරලා- පියා අත්අඩංගුවේ

Shiran Viraj
Translate »