26.7 C
Colombo
2026-09-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

'බන්දුල කියන තරමක් කියන්නේ ටොම් පච'

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් අසත්‍ය සාක්ෂි පිළිබදව එක්සත් ජාතික පක්ෂය දැඩි අප‍්‍රසාදය පල කරනවා.
කලක් ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු මෙවැනි අසත්‍ය ප‍්‍රකාශ සිදු කිරීම උචිත නොවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් සදහන් කළේ.
බන්දුල ගුණවර්ධන යනු කරන තරමක් අසත්‍ය ප්‍රකාශ කරන පුද්ගලයෙකු බව අමාත්‍ය පී හැරිසන් කීවේය.
‘‘බන්දුල ගුණවර්ධන කියන තරමක් කියන්නේ ටොම් පච පාං පිටි කිලෝ එකෙන් ඉදිආප්ප 300ක් හදන්න පුලුවන් කිව්ව රුපියල් 2500න් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කිව්ව මිනිහානේ‘‘ යැයිද ඔහු පැවසීය‍
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම සිද්ධිය අත්වැරදීමකින් සිදු වූ එකක් බවයි.

Related posts

ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්‍යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..

Shiran Viraj

ඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි..

Shiran Viraj

වාහන පිපිරවීමට සමත් LTTE අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

Shiran Viraj
Translate »