30.6 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNewsPolitical

හිටපු ජනපති අද බරපතල වංචා සොයන කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතයි.
ඒ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පසුගිය 16 වනදා හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට කැඳවා තිබුණ ද එදිනට පැමිණිය නොහැකි බව ඔහු කොමිසම වෙත දන්වා තිබුණා.
ඒ අනුවයි අද දිනයේ මෙම අවස්ථාව ලබාදීමට ජනාධිපති විමර්ශන කොමිසම එකඟතාවය පළ කරනු ලැබුවේ.
(under the courtesy of hirunews news web)

Related posts

ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…

Shiran Viraj

ෆේස්බුක් දත්ත සොරකම ඉහල

Shiran Viraj

ජනාධිපතිවරණයක්..? ගම සූදානම් කරන්නැයි ජනපති පොහොට්ටුවන්ට දන්වයි..

Shiran Viraj
Translate »