30 C
Colombo
2026-09-29
mediahumanrights.lk
News

පොළී අනුපාතික ඉහළ නංවන්න මුදල් මණ්ඩලය තීරණය කරයි

අද දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 25 බැගින් ඉහළ දැමීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) 7% සිට 7.25% දක්වා ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.5% සිට 8.75% දක්වා ද ඉහළ දමා ඇත.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය (SRR) 7.5% මට්ටමේ නොවනස්ව පවතී.
(under the courtesy of adaderana news web)

Related posts

පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

Shiran Viraj

රියදුරන් නෑ.. දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි..

Shiran Viraj

ප‍්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කුඩු ජාවාරමේ..

Shiran Viraj
Translate »