mediahumanrights.lk
Local News News

සමයංගේ බිරිය ගීත වීඩියෝවක් මුදාහරියි !

පාතාල නායක ‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණගේ බිරිය අරුණගේ ඡායාරූප එක්කර තනන ලද ගීත වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර තිබේ.
“දන්නවද මේ ඇස් අඬන්නේ ඇයි කියලා” යන ගීතයට මේ වීඩියෝව සකසා තිබේ.
එය පහතින් නරඹන්න..

Related posts

බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්

Shiran Viraj

එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අගමැති එක්වෙයි

Shiran Viraj

විපක්‍ෂ පිරිසක් සභා ගැබේදී කතානායකට පහර දීමේ උත්සාහයක්..

Shiran Viraj