2026-07-17
mediahumanrights.lk
NewsPolitical

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුකළ මත විමසුමකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉහලම මනාප ලබාගෙන තිබේ.

මත විමසුම් ආරම්භ වී දිනක් ගතවන්නටත් පෙර 12,000 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ඒ සඳහා භාවිතා කර ඇත.

අනුර දිසානායක මහතා ඉන් සියයට අනූවක් ආසන්න ඡන්ද ලබා ගනිද්දී දෙවන ස්ථානයට පත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන ඇත්තේ සියයට හතරක් අඩු ඡන්ද ප්‍රමාණයකි.

ඡන්ද විමසීම මෙතනින්…

Related posts

බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Shiran Viraj

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි

Shiran Viraj

ඉර කපපු රියදුරාට විජේරාමෙදි පොලිස් නිළධාරියෙක් උගන්වපු අමතක නොවෙන පාඩම – Video

Shiran Viraj
Translate »