2026-09-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

වීරවංශ මියගිය බවට අන්තර්ජාලය කැළඹූ පුවත මෙන්න

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දිනක ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40 ක් පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට පරිහරණය සඳහා ලබාදී රජයට රුපියල් කෝටි 9 කට අධික මුදලක් අලාභ කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර ඔහු උපවාසයක් ආරම්භ කිරීමත් සමඟ ආහාර වර්ජනයද සිදුකර තිබුණා.
මේ හේතුවෙන් විමල් වීරවංශ මහතා මියගිය බවත්ටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවටත් සඳහන් සාවද්‍ය සටහන් කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.
මේ ඒවායින් කිහිපයක්.
(under the courtesy of adaderana news web)

Related posts

මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනී

Shiran Viraj

ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..

Shiran Viraj

රන්ටැඹේ වාන් මට්ටමට ඇවිත්

Shiran Viraj
Translate »