mediahumanrights.lk
Local News News Political

විරෝධතා ආවත් ජල ගාස්තු වැඩි කරන බව ඇමති හකීම් කියයි

කුමන විරෝධතා එල්ල වුවද ජල ගාස්තුව වැඩි කිරීමට සිදු වන බව විෂයභාර අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
බදුල්ලේ ඊයේ (31) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජලය පිරිපහදු කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.
වෙළඳසැල්වල අලෙවි කිරීමට ඇති පානීය ජල බෝතල් වැඩි මිලක් ගෙවා මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ ද ජල ගාස්තු වැඩි වීමකදී ඇතමුන් ඊට විරෝධය පල කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Shiran Viraj

Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයි

Shiran Viraj

බෝම්බ සහ මෝටාර් බෝම්බ තොගයක් හමුවේ…

Shiran Viraj