mediahumanrights.lk
Local NewsNewsPolitical

ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]

නීතිය සාධාරන නම් අද අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටිය යුත්තේ හිරගෙදර බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමසිංහ ඝාතනය සිදු කලේ
විසින් බවට එකල රනිල් වික‍්‍රමසංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී හෙලි කල බවත් ඒ අනුව පරීක්‍ෂණ කල හැති බවත් ඔහු එහිදී කියා සිටියේය.
(under the courtesy of lankacnews news web)

Related posts

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj

පුටින් අඬගසයි- මෛත්‍රී හෙට රුසියාවට

Shiran Viraj

ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුට

Shiran Viraj
Translate »