mediahumanrights.lk
NewsSportsSports News

මට ඕන විදියට කණ්ඩායම තෝරන්න බෑ – ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී සිය පාසලේ ක්‍රීඩකයන් සහ තම මිතුරන්ට වැඩි අවස්ථාවක් ලබා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
බි බි සී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මැතිව්ස් මේ බව කියා සිටියා.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ තේරිම් කමිටුවේ සභාපති ඇතුළු තවත් සමාජිකයන් තිදෙනෙක්, පුහුණුකරු හා තමා කණ්ඩායම තේරිම් වලට සහභාගී වන බවත් කිසි විටෙක තමාගේ තනි කැමැත්තට ක්‍රීඩකයන් කණ්ඩායමට ගැනීමට නොහැකි බවය.

Related posts

පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවර

Shiran Viraj

මෙහේ මිනිස්සුන්ට බලය තියෙන්නේ කාටද වැඩක් නැහැ! ගැටළු විසඳෙන්නයි ඕන

Shiran Viraj

විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

Shiran Viraj
Translate »