mediahumanrights.lk
Local NewsNews

මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි

සිරිධම්ම තමන් රහත්තන් වහන්සේ නමත් බවත් එය එසේ නොවේ නම් තමන් හා වාදයට පැමිණෙන ලෙස මෙරට ගිහි පැවිදි  ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කරනා බවත් සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් පවසයි.
උන් වහන්සේ මේ අභෙියෝගය කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.
බුදුන් වහන්සේ පවා පමන් බුදු වූ බව පලඹුව පවසනු ලැබුවේ බුදුන් වහන්සේම විසින් බවත් එය සැක කල අය හා වාදයෙන් සැක දුරු කල බවද පවසන එහිමියෝ තමන්ද එහත් පල ලබා ඇති බවත් සැක හැර ගැනීමට කැමති  ඕනෑම අයෙකුට වාදයකට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් උන් වහන්සේ වැඩි දුරටත් කීහ.

Related posts

ජාතික ආරක්ෂක අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Shiran Viraj

අධ්‍යාත්මික නායකයින්ට පෙරමුණ ගන්නැයි ජනපති කියයි

Shiran Viraj

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Shiran Viraj
Translate »