mediahumanrights.lk
Local News News Political

අන්තර් ජාතික බලපෑම් සමනය කරන්න හැකි වුණා

රණවිරුවන්ට දඞුවම් කරවීම සඳහා අන්තර් ජාතික වශයෙන් එල්ල වන බලපැම් සමනය කරගැනීමට හැකි වු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

දේශපාලන අර්බුදය හමුවේ 'රුපියල' වාර්තා තබයි !

Shiran Viraj

අමාත්‍යංශ 6ක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරේ

Shiran Viraj

හමුදාවේ ලොක්කන් 10කට උසස්වීම්

Shiran Viraj