mediahumanrights.lk
Local News News Political

අධිශිෂ්‍යත්වයක් ලබා ‍ගෝඨාභය සිංගප්පූරු යයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජ්‍යේෂ්ඨ අධිශිෂ්‍යත්වයක් ලබා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
S. Rajaratnam School of International Studies (RSIS). නම් අධ්‍යාපන ආයතනය මඟින් මසක කාලයක් පුරා අධ්‍යයන කටයුතු වෙනුවෙන් මෙම ජ්‍යේෂ්ඨ අධිශිෂ්‍යත්වය ලබා දීමට එරටින් ආරාධනා ලැබ ඇති බව වාර්තා වෙයි.
අතීතයේ රාජ්‍ය ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යනය ආයතනයක් වශයෙන් මෙම අධ්‍යයන ආයතනය පැවතී ඇති බව සඳහන් වෙයි.

(under the courtesy of adaderana news web)

Related posts

මෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේ

Shiran Viraj

අත හිරිවැටීමට හේතු මොනවාද?

Shiran Viraj

මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..

Shiran Viraj