26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

සිංගම් 3 චිත්‍රපටය face book live හරහා එළියට

දමිළ සුපිරි නළු සූර්යා රංගනයෙන් දායකවන සිංගම් 3 චිත්‍රපටය අද පළමු වරට තිරගත වූණා. මෙය නැරඹීම සඳහා විශාල පිරිසක් සිනමාහල්වලට පැමිණෙන බවයි දමිළ මාධ්‍ය වර්තාකරන්නේ. තවමත් සිනමාහල්වලට පමණක් සීමා වූ මෙම චිත්‍රපටය අන්තර්ජාලය හරහා ප්‍රචාරය වූ  පුවතක් වර්තාවනවා.
චිත්‍රපටය නැරඹීමට පැමිණි පුද්ගලයෙක් එය තිරගත වන අවස්ථාවේ ෆේස් බුක් හරහා සජීවීව අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. එය විශාල පිරිසක් නරඹා ඇති බවයි වාර්තාවන්නේ. කෙසේ වෙතත් මේවනවිට එය ඉවත් කරගෙන තිබෙනවා.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ නැවතත් මෙවැනි දෙයක් සිදු වුවහොත් අදාළ පුද්ගලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

Related posts

ඇමතිලා තිදෙනෙක් කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වේ..

Shiran Viraj

මන්ත්‍රී සහ පොලිසිය අතර ආරවුල ගැන ටිරාන් වාර්ථාවක් කැදවයි…

Shiran Viraj

ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයි

Shiran Viraj
Translate »